How to Play

Step 1: Create Your Player ID

Before participating, click the button and generate your unique Player ID.
The Player ID will be used to identify you on the Leaderboard.

Step 2: Solve Daily Math Puzzles

We publish math-based puzzles on our 'Think Macho' Facebook page every day. Below is the puzzle schedule.

    Visit 'Think Macho' Facebook Page

    Step 3: Comment Your Answer

    Assume the puzzle answer is 10 and your player id is A10000. Comment like this:

    A10000 - 10 F S

    F = Followed the ThinkMacho page | S = Shared the Facebook post


    A10000 - 10 F

    F = Only followed the ThinkMacho page


    A10000 - 10 S

    S = Only shared the Facebook post


    Bonus points will be awarded for F = (Following the ThinkMacho page) and S = (Sharing the Facebook post) - but only if your answer is correct!


    Think Macho - Point Structure

    Maximum 10 points per puzzle - 30 points per day

    Points Per Puzzle
    • Correct Answer 5
    • Speed Bonus (I) (First 10 Minutes) +3
    • Speed Bonus (II) (11 - 30 Minutes) +2
    • For Following ThinkMacho Facebook Page +1
    • For Sharing the Facebook puzzle post +1
    Daily Maximum

    3 Puzzles Per Day

    30 Points

    පියවර 1: Player ID අංකය නිර්මාණය කරගන්න.

    මෙම බොත්තම click කර, ඔබේ තොරතුරු ලබාදී Player ID අංකය සකසා ගන්න.
    ඔබේ Player ID අංකය, ඔබ ලබා ගත් ලකුණු Leaderboard වෙබ් පිටුවේ පළ කිරීමට උපකාරී වේ.

    පියවර 2: දිනපතා ගණිත ප්‍රහේලිකා විසඳන්න.

    පහත දැක්වෙන වේලාවන් වලදී ගණිත ප්‍රහේලිකා ThinkMacho Facebook පිටුවේ පළකෙරෙනු ඇත.

      Visit 'Think Macho' Facebook Page

      පියවර 3: පහත සඳහන් ආකාරයට ඔබේ පිළිතුර ගණිත ප්‍රහේලිකාව අඩංගු පෝස්ටුවේ comment කරන්න.

      ඔබට ලැබුණු පිළිතුර 10 නම් සහ ඔබේ Player ID අංකය A10000 නම්.. ප්‍රහේලිකාව විසඳු පසු පිළිතුර මෙසේ comment කරන්න.


      A10000 - 10 F S

      F = ඔබ ThinkMacho Facebook පිටුව follow කර ඇති බව | S = ඔබ Facebook comment එක යොදන පෝස්ටුව Share කර ඇති බව


      A10000 - 10 F

      F = ඔබ ThinkMacho Facebook පිටුව පමණක් follow කර ඇති බව


      A10000 - 10 S

      S = ඔබ Facebook comment එක යොදන පොස්ටුව එක පමණක් Share කර ඇති බව


      බෝනස් ලකුණු ලබා දීම සිදුවන්නේ F = (ThinkMacho Facebook පිටුව follow කර) සහ S = (Facebook post එක share කර තිබුණද) - ඔබ ලබා දුන් පිළිතුර නිවැරදි නම් පමණි.


      Think Macho - ලකුණු ක්‍රමවේදය

      එක් ගණිත ප්‍රහේලිකාවකට උපරිම ලකුණු 10 ක් - දිනකට ලකුණු 30 ක්

      ලකුණු ලැබෙන ආකාරය
      • නිවැරදි පිළිතුර 5
      • වේගය මත ලැබෙන බෝනස් ලකුණු (I) (පළමු විනාඩි 10 ඇතුළත පිළිතුරු ලබා දුන්නොත්) +3
      • වේගය මත ලැබෙන බෝනස් ලකුණු (II) (පළමු විනාඩි 11 ත් - 30 ත් ඇතුළත පිළිතුරු ලබා දුන්නොත්) +2
      • Think Macho Facebook පිටුව follow කර තිබේ නම් +1
      • අදාළ ගණිත ප්‍රහේලිකා Facebook පොස්ටුව Share කර ඇත්නම් +1
      දිනපතා ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය

      දිනකට ගණිත ප්‍රහේලිකා 3 ක්

      ලකුණු 30 ක්